
ශ්‍රී ලංකා ඔලිම්පියානුවන්ගේ වාර්ෂික මහා සභා රැස්වීම 2020 දෙසැම්බර් 19 වන දින ZOOM තාක්ෂණය හරහා පවත්වන ලද අතර කමිටු සාමාජිකයින් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ කාර්යාලයට පැමිණ සිටි අතර සෙසු සාමාජිකයින් ලොව පුරා සිට ඒ හා එක් වූහ. ලෝක ඔලිම්පියානුවන්ගේ අසියා සංගමයේ සභාපති ආචාර්ය මලව් ෂ්රොෆ්ද රැස්වීම ආමන්ත්‍රණය කළේය. මෙම අවස්ථාවට ඔලිම්පික් ක්‍රීඩකයින් 23 දෙනෙකු සහභාගී... Read more »