
දේවින්ද කෝන්ගහගේ සිනමා වියමනක් සයිබර් සිනමා කෝපරේශන් සමග කපුටා සිනමා නිෂ්පාදනයක්… ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නොමිලේ සිනමාමය අත්දැකීම සමගින් ෆී ෆ්‍රී සිනමා (Fee Free Cinema ) හඳුන්වාදෙන ශ්‍රී ලාංකේය සයිබර් සිනමා අවකාශයේ පුරෝගාමියා වන සයිබර් සිනමා කෝපරේශන් සහ කපුටා සිනමා නිශ්පාදන සුසංයෝගයෙන් ප්‍රථම වරට ශ්‍රී ලාංකේය සිනමා වංශ කථාවේ රිදී තිරයට නැගෙන , දේවින්ද කෝන්ගහගේ... Read more »