
කපුටාTv නවකයෝ.. මෙම සිත්තම් අපට එවා තිබුනේ අමිල මදුසංක අප මිත්‍රයා විසිනි. ඔහු වෙන කවුරුත් නොව #Travel_With_Big_Boy චැනල් එක තුලින් ඔබ හමුවට එන ඒ බිග් බෝයිම තමයි.අමිල මල්ලි ඔබට KaputaTv අපේ සුභ පැතුම්. ඔහුට දිරියක් දීම සදහා ඔහුගේ චිත්‍ර නරඹා ඔබගේ අදහස් අපට කියන්න. කපුටාTv නවකයෝ තුලින් ලෝකවාසී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණ එලිදැක්වීම සදහා වේදිකාවක්... Read more »