හංසි සමාධි යොවුන් සිත්තරියගේ සිත්තම්.

admin October 20, 2020 18497 No Comments

image

කපුටාTv නවකයෝ..

මෙම සිත්තම් අපට එවා තිබුනේ ගාල්ලේ පදිංචි වයස අවුරුදු 18ක් වන හංසි සමාධි යොවුන් සිත්තරිය විසිනි.
ඇයට දිරියක් දීම සදහා ඔහුගේ චිත්‍ර නරඹා ඔබගේ අදහස් අපට කියන්න.
කපුටාTv නවකයෝ තුලින් ලෝකවාසී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණ එලිදැක්වීම සදහා වේදිකාවක් තනන්නට අප බලාපොරොත්තු වෙමු. ඔබගේ හා ඔබ පවුලේ සමාජිකයන්ගේ එවැනි නිර්මාණ අපට එවන්න. චිත්‍ර, ගීත, රූප රචන, කෙටි කතා, නව කතා, ගීත රචන ඒ වාගේම කුසලතා නිරූපන, කෙටි චිත්‍රපටි, ඉවුම් පිහුම් වැඩසටහන් වැනි ඕනෑම දක්ෂතාවයතට මෙම වේදිකාව විවෘතව ඇත.

ඔබගේ පවුලේ දක්ෂතා එලිදැක්වීම සදහාම තැනූ මෙම වේදිකාවට
පවුල පිටින්ම ගොඩ වෙන ලෙස, සියලු ශ්‍රී ලාංකිකයන්ට කපුටාTv කණ්ඩායම ඉතාමත් ආදරයෙන් ආරාධනා කරන්නෙමු.

https://www.facebook.com/KaputaTv
https://www.linkedin.com/company/kaputatv/
https://www.pinterest.com/kaputaTv
https://www.youtube.com/channel/UC9rSs4TwnSDO_Q-_2G0dDzA

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *