
දේවින්ද කෝන්ගහගේ සිනමා වියමනක්
සයිබර් සිනමා කෝපරේශන් සමග කපුටා සිනමා නිෂ්පාදනයක්…
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නොමිලේ සිනමාමය අත්දැකීම සමගින් ෆී ෆ්‍රී සිනමා (Fee Free Cinema ) හඳුන්වාදෙන ශ්‍රී ලාංකේය සයිබර් සිනමා අවකාශයේ පුරෝගාමියා වන සයිබර් සිනමා කෝපරේශන් සහ කපුටා සිනමා නිශ්පාදන සුසංයෝගයෙන් ප්‍රථම වරට
ශ්‍රී ලාංකේය සිනමා වංශ කථාවේ රිදී තිරයට නැගෙන , දේවින්ද කෝන්ගහගේ සිනමා වියමන.
නාට්ටාමි ආමි ” කාසි මත තෙරපෙන ජීවිත”
මැයි මස 31 දින සවස කොළඹ සිටී සෙන්ටර් හී ස්කෝප් සිනමා ශාලාවේ දී , විශේෂ මාධ්‍ය දර්ශනය.
Nattami Army | Special Media Premiere and Press Show at Colombo City Center.