තඹුත්තේගම ලක්ෂාන් මදුරංග (මැඩ්බ්‍රෝ) සිත්තරාගේ චිත්‍ර නරඹා ඔබගේ අදහස් කියන්න.

admin October 20, 2020 2825 No Comments

image

කපුටාTv නවකයෝ..
මෙම සිත්තම් අපට එවා තිබුනේ තඹුත්තේගම ලක්ෂාන් මදුරංග (මැඩ්බ්රෝ) සිත්තරා විසිනි.වයස අවුරුදු 24ක් වූ ඔහුට දිරියක් දීම සදහා ඔහුගේ චිත්ර නරඹා ඔබගේ අදහස් කියන්න.
කපුටාTv නවකයෝ තුලින් ලෝකවාසී සියලු ශ්රී ලාංකිකයන්ගේ නිර්මාණ එලිදැක්වීම සදහා වේදිකාවක් තනන්නට අප බලාපොරොත්තු වෙමු. ඔබගේ හා ඔබ පවුලේ සමාජිකයන්ගේ එවැනි නිර්මාණ අපට එවන්න. චිත්ර, ගීත, රූප රචන, කෙටි කතා, නව කතා, ගීත රචන ඒ වාගේම කුසලතා නිරූපන, කෙටි චිත්රපටි, ඉවුම් පිහුම් වැඩසටහන් වැනි ඕනෑම දක්ෂතාවයතට මෙම වේදිකාව විවෘතව ඇත.
ඔබගේ පවුලේ දක්ෂතා එලිදැක්වීම සදහාම තැනූ මෙම වේදිකාවට
පවුල පිටින්ම ගොඩ වෙන ලෙස, සියලු ශ්රී ලාංකිකයන්ට කපුටාTv කණ්ඩායම ඉතාමත් ආදරයෙන් ආරාධනා කරන්නෙමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *