
චාමර වීරසිංහයන්ගේ තෙළිතුඩෙන් සිත්තම් වූ බොබ් මාර්ලේ.
ඝනකමට අපිලිවෙළට වැවුණු, කැරළි ගැසුණු කොණ්ඩයත්, තියුණු බැල්මක් ඇති දෑසත් අපේ මතකයේ ශේෂ කර යන්නට ගිය නුඹ අප අතර තවමත් ජීවමානය, – මෙය මා කියවූ එක් බ්ලොග් සටහනකි.
සමාජ අසාධාරණයට නිර්ධනයින් සූරාකන අවලස්සන ධනවාදයට විරැද්ධව ගීතය අවිය කර ගනිමින් මහා දේශපාලන සංග්‍රාමයක් කළ ඔහු 1981 වසරේ මැයි මස 11ස් වැනිදා පිළිකාවක් හේතුවෙන් මෙලොව හැර ගියේය. එහෙත් ඉහල බ්ලොග් සටහන කියන ලෙසම ඔහු අදටද මිනිසුන් අතර ජීවමානය.
අප රටේ සිටින ජනප්‍රිය මානව වාදී ගායකයා එසේත් නැත්නම් මහජනතාව හදුන්වන පරිදි හදවතේ ගායකයා වන Chamara Weerasinghe චාමර වීරසිංහයන්ගේ තෙළිතුඩෙන් සිත්තම් වූ මෙම බොබ් මාර්ලේගේ සිත්තම ඔහුගේ මැයි මස 11ස් වැනිදාට යෙදෙන 39වන මරණ සංවත්සරය නිමිත්තෙනි.

#bobmarley #reggae #jamaica #reggaemusic #music #onelove #rasta #dancehall #rastafari #love #weed #bobmarleyquotes #cannabis #jamaican #roots #reggaeroots #bujubanton #caribbean #art #bobmarleymusic #marley #marijuana #rastaman #rootsreggae #ganja #bobmarleyandthewailers #hiphop #weedporn #artist #chamaraweerasinghe #chamaraweerasinghesongs #srilanka #lanka #sinhala #sinhalasongs #sinhalamusic