මල්ලිගේ සිංදුවට අයියගෙන් කොක් ඩාන්ස්….
BY : admin November 7, 2020
ගෙදර වෙන ලස්සන වැඩක් එකපාරටම කැත කරන මේ වගේ කෙනක් ඔබේ ගෙදරත් ඉන්නවද?… මල්ලිගේ සිංදුවට අයියගෙන් කොක් ඩාන්ස්…. Watermelon, watermelon, papaya song කපුටාTv තුලින් ලෝකවාසී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණ එලිදැක්වීම සදහා වේදිකාවක්…. කපුටාTv තුලින් ලෝකවාසී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණ එලිදැක්වීම සදහා වේදිකාවක් තනන්නට අප බලාපොරොත්තු වෙමු. ඔබගේ හා ඔබ පවුලේ සමාජිකයන්ගේ එවැනි නිර්මාණ අපට එවන්න.... Read more »
ඉසිපතන සිසු දරුවන්ගේ – අදිටනින් පෙරට (Aditanin Perata) නිල Lyrics වීඩියෝව.
BY : admin November 5, 2020
ඉසිපතන විද්‍යාලයේ විද්‍යා සංගමයේ සිසු දරුවන්ගේ – අදිටනින් පෙරට (Aditanin Perata) නිල Lyrics වීඩියෝව. ගායනය.. චමිත් ජයංග සකීත් දිනුසහාන් බිම්සර අරවින්ද සදේශ් නවීන් රවිහන්ස නෙරංජන දේව්මින් තේජිත් මහීෂ සොනල් පද රචනය තුසිත් සිම්සන් ශානක රාජපක්ෂ බිම්සර අරවින්ද සෙනන් රිත්මින තනුව සහ සංගීතය තුසිත් සිම්සන් සංගීත සංයුතිය, මිශ්‍ර කිරීම සහ මාස්ටර් කිරීම කසුන් නෙලිගම
ඒලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බලගන්වන ලද පැන් කළ ගංගාවන්ට
BY : admin November 2, 2020
මේ වනවිට රට පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීමේ උදාර අරමුණු ඇතිව දෙස් විදෙස් පැසසුමට පාත්‍ර වූ ඒලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බලගන්වන ලද පැන් කළ ගංගාවන් වෙත මුදා හැරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඒලියන්ත වයිට් මහතා විසින් ඉන් එක් පැන් කළයක් කොද්දූව ප්‍රදේශයෙන් මාදු ගගට මුදා හැරීමට පියවර ගෙන තිබේ.... Read more »
ලෝක පූජිත, ප්‍රවීණ මලල ක්‍රීඩක සුගත් තිලකරත්නයන්ගේ බලු සුරතල්.
BY : Pathum Fernando November 1, 2020
සුන්දර කදු මුදුනේ ප්‍රවීණ මලල ක්‍රීඩක සුගත් තිලකරත්නයන්ගේ ව්‍යායාම පන්තිය.
BY : Pathum Fernando November 1, 2020
සුන්දර කදු මුදුනේ ප්‍රවීණ මලල ක්‍රීඩක සුගත් තිලකරත්නයන්ගේ ව්‍යායාම පන්තියට එක්වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම් ජනක අලුවිහාරේට වුනු අකරතැබ්බය.. Former Media Secretary of the State Ministry of Agriculture Janaka Aluvihare who joined the exercise class of veteran athlete Sugath Tillekeratne on the beautiful mountain top.
The Weeknd – Blinding Lights – Thisal R-Cover
BY : admin October 31, 2020
The Weeknd – Blinding Lights – Thisal R-Cover ද වීක්න්ඩ් විසින් බ්ලයින්ඩ් ලයිට්ස් ඇල්බමයට ගායනා කල ගීතය අප රටේ සංගීතයේ එක් එක් වර්ණයන් අත්හදාබලන ජව සම්පන්න තාරුණ්‍යයේ එක් නියෝජනයක් වන මිරකල් සංගීත කණ්ඩායමේ තිසල් රන්දුනු (Thisal R) ගේ හඩින්….
දශක තුනක් තුල ලෝකයේ ධනවත්ම මිනිසා ලෙස කිරුළ පැලඳූවන් – 1990- 2020
BY : admin October 25, 2020
දශක තුනක් තුල ලෝකයේ ධනවත්ම මිනිසා ලෙස කිරුළ පැලඳූවන් – 1990- 2020 World’s Richest Man in Three Decades – 1990-2020 #richest #luxury #rich #luxurylifestyle #money #cash #millionaire #billionaire #richandfamous #millions #richlife #millionairetoys #theexquisite #dollars #lifestyle #luxelifestyle #luxuriousliving #wealthy #luxelife #luxuries #richlifestyle #igmansions #luxuryhouses #billionair #luxuryhomestyle #moneymoneymoney #lifestylesplendour #luxeinteriors #richman
මෛත්‍රීපාල සිරිසේන තමා අපිව අනාථ කලේ
BY : Pathum Fernando October 23, 2020
මෛත්‍රීපාල සිරිසේන තමා අපිව අනාථ කලේ, “සර්ට හොඳක් වෙන්නෑ” කියලා මම මූණටම කිව්වා.. මහින්ද රාජපක්ෂ දැන් විශ්‍රාම ගත යුතුයි. හැට පැනපු කාටවත් මගේ මනාපය නෑ…
වනජීවී කැමරාකරණයට පිවිසෙන්නේ කෙසේද 03 ? – How to Become a Wildlife Photographer 03 ?
BY : Pathum Fernando October 23, 2020
How to Become a Wildlife Photographer with Vajira Gunasekara. ප්‍රවීන වනජීවී කැමරාශිල්පී වජිර ගුනසේකර සමග කපුටා කථාබහ… කාචයක නාභීය දුර යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? What does the focal length of a lens mean? ඡායාරූපකරණයේ ක්ෂේත්‍ර ගැඹුරෙහි තේරුම කුමක්ද? what is the meaning of depth of field in photography? වනජීවී ඡායාරූපකරණය සඳහා හොඳම නාභීය දුර කුමක්ද?... Read more »