” නාට්ටාමි ආමි ” | නිල පූර්ව ප්‍රචාරකය – Nattami Army | Official Trailer.

Description

” නාට්ටාමි ආමි ” | නිල පූර්ව ප්‍රචාරකය Nattami Army | Official Trailer.

දේවින්ද කෝන්ගහගේ සිනමා වියමනක්.
A film by Devinda Kongahage.

සයිබර් සිනමා කෝපරේශන් සහ කපුටා සිනමා නිෂ්පාදනයක්.
Produced by Cyber Cinema Corporation & Kaputa Cinema

කපුටාටීවී ඉදිරිපත් කිරීමක්
Presentation by Kaputa TV

විධායක නිද්පාදනය | ගාමිණී පතිරණගේ
Executive Producer | Gamini Pathiranage.

නාට්ටාමි ආමි | කාසි මත තෙරපෙන
ජීවිත මනුෂ්‍යත්වය සහ ආර්ථිකය, එකිනෙක ගැටෙන කළ, මියෙන මිනිස්කම, පරයා නැගෙන, බර අදින සේනාවේ, කළුත් නැති සුදුත් නැති අළුවන් යථාර්ථය….

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නොමිලේ සිනමාමය අත්දැකීම සමගින් ෆී ෆ්‍රී සිනමා (Fee Free Cinema ) හඳුන්වාදෙන ශ්‍රී ලාංකේය සයිබර් සිනමා අවකාශයේ පුරෝගාමියා වන සයිබර් සිනමා කෝපරේශන් සහ කපුටා සිනමා නිශ්පාදන සුසංයෝගයෙන් අන්තර්ජාල වේදිකාවක් මගින් ප්‍රථම වරට , ශ්‍රී ලාංකේය සිනමා වංශ කථාවේ පුළුල් රිදී තිරයට දායාද කෙරෙන කුළුඳුල් සිනමා වියමන.

” නාට්ටාමි ආමි. ” | රංගන ශිල්පීන්

අමිත්ත වීරසිංහ
ජයනි සේනානායක
කුමුදු නිශාන්ත
සනත් විමලසිරි
මිහිර සිරිතිලක
වජිර කොඩිතුවක්කු
ලක්ශාන් වත්තුහේවා

තිරයට හඳුන්වාදෙන
නවීන් ප්‍රමෝද්
මාරියම් විජයරත්න
පුලින ගුණතිලක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *