නාට්ටමි ආමි නිල පෙර දැක්ම… Nattami Army | Official Teaser.

video
play-sharp-fill

You must need to login..!

Embed Code

Description

නාට්ටමි ආමි නිල පෙර දැක්ම…
Nattami Army | Official Teaser.
දේවින්ද කෝන්ගහගේ සිනමා වියමනක්
සයිබර් සිනමා කෝපරේශන් සමග කපුටා සිනමා නිෂ්පාදනයක්…
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නොමිලේ සිනමාමය අත්දැකීම සමගින් ෆී ෆ්‍රී සිනමා (Fee Free Cinema ) හඳුන්වාදෙන ශ්‍රී ලාංකේය සයිබර් සිනමා අවකාශයේ පුරෝගාමියා වන සයිබර් සිනමා කෝපරේශන් සහ කපුටා සිනමා නිශ්පාදන සුසංයෝගයෙන්
ශ්‍රී ලාංකේය සිනමා වංශ කථාවේ ප්‍රථම වරට ලාංකේය පුළුල් රිදී තිරයට දායාද කෙරෙන , දේවින්ද කෝන්ගහගේ සිනමා වියමන.
නාට්ටාමි ආමි ” කාසි මත තෙරපෙන ජීවිත”
මනුෂ්‍යත්වය සහ ආර්ථිකය,
එකිනෙක ගැටෙන කළ,
මියෙන මිනිස්කම,
පරයා නැගෙන,
බර අදින සේනාවේ,
කළුත් නැති සුදුත් නැති
අළුවන් යථාර්ථය….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *