You must need to login..!
Description
නාට්ටමි ආමි නිල ක්ෂණික දැක්ම… Nattami Army | Official Glimpse Teaser.
දේවින්ද කෝන්ගහගේ සිනමා වියමනක් සයිබර් සිනමා කෝපරේශන් සමග කපුටා සිනමා නිෂ්පාදනයක්… ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නොමිලේ සිනමාමය අත්දැකීම සමගින් ෆී ෆ්‍රී සිනමා (Fee Free Cinema ) හඳුන්වාදෙන ශ්‍රී ලාංකේය සයිබර් සිනමා අවකාශයේ පුරෝගාමියා වන සයිබර් සිනමා කෝපරේශන් සහ කපුටා සිනමා නිශ්පාදන සුසංයෝගයෙන් ප්‍රථම වරට ශ්‍රී ලාංකේය සිනමා වංශ කථාවේ රිදී තිරයට නැගෙන , දේවින්ද කෝන්ගහගේ සිනමා වියමන.
නාට්ටාමි ආමි ” කාසි මත තෙරපෙන ජීවිත”
මැයි මස 31 දින සවස කොළඹ සිටී සෙන්ටර් හී ස්කෝප් සිනමා ශාලාවේ දී , විශේෂ මාධ්‍ය දර්ශනය පැවැත්වූ වගයි…
NattamiArmy | Special Media Premiere at Colombo City Center – Scope Cinema.
Stay connected with us:
https://www.facebook.com/nattamiarmy
https://www.instagram.com/nattamiarmy
https://www.tiktok.com/@nattamiarmy
Tweets by nattamiarmy
https://www.pinterest.com/nattamiarmy
https://vimeo.com/nattamiarmy
https://nattamiarmy.blogspot.com/
http://www.nattamiarmy.com
http://www.kaputacinema.com