September 2, 2022 5713 No Comments
You must need to login..!
Description
නීතිවේදිනිය පද ඇමූණූ දිවුල්ගනේ ගැයූ හන්තානේ මල්ඵල නොගැනුනු ආදර අන්දරය…
හන්තාන මිටියාවත | Hanthana Mitiyawatha | Karunarathne Divulgane ft. Adithya Weliwatta
Artists – Karunarathne Divulgane & Adithya Weliwatta
Lyrics – Chathurika Silva
Music – Aruna Gunawardana
හන්තාන මිටියාවතේ
පිපි මලින්
සරල් වරලස සිතින් සරසමි
කෙසේ විදිනෙම්
මටසිලිටි රොබරෝසියා..
පහන් කණු යට මීදුමේ
සිහින් සිරි සිරි පිණිපොදේ
අපි ඇවිද යන සිහිනයේ
රඟමඬල ඈතින් පෙනේ
සොදුරු සිහිනෙක ඉමිහිරි
දුරින් හිද ඔබ දැක ගමි
විසල් බැමි මැද සිර වෙමි
සෙනෙහෙ ඉඟි නළු නිම වුණා
කඳුලු සුසුමින් ඇවිලුණා
රඟ මඬල කළුවර වුණා
රිදුණු පෙම් සිත හඳුනමී
මතක සුවඳින් සැනසෙමි
විජිතයට සමු දී යමි
විහඟ ගීතය ගොළුවුණා
මහකන්ද හිස සසැලුණා
වැහි අඳුරකට සැඟවුණා