May 5, 2022 7330 No Comments
You must need to login..!
Description
බුලිත සමග අද සහ හෙට | Bulitha Pradeep Kumara with KaputaTv
“තාරුණ්‍යය මේ අරගලය ජය ගන්නවා, ජය ගන්නවා, ජය ගන්නවා මයී. අරගලයට ජය වේවා!”
“රාජපක්ෂවරු අද හැසිරෙන්නේ මැරිලත් පැයක් මේ රටට ආදරෙයි වගේ”
“මම ආසයි මේ තියෙන කෑදර කමට රාජපක්ෂවරු අවුරුදු 500ක් විතර ජිවත් වෙනවට”
“මේ රටේ මෙෙත්‍රී මහත්තයව කවුරුත් විශ්වාස කරන්නේ නෑ. එයා මොනවා හිතුවත්..මේ රැල්ලක් තියෙන්නේ එයාට නෙවෙයි.”
කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක,
ප්‍රසන්න සෝලංගආරච්චි සමග ප්‍රවීන මාධ්‍යවේදී බුලිත ප්‍රදීප් කුමාර.