හිරුට හොරෙන් – සඳුට හොරෙන් ගීතය ගිටාර් එක සහ ඩොල්කිය සමග…හැඩ හඩ ලෙස්ලි තෝමස්යන්ගේ…
February 12, 2021 11746 No Comments
You must need to login..!
හිරුට හොරෙන් – සඳුට හොරෙන් ගීතය ගිටාර් එක සහ ඩොල්කිය සමග…හැඩ හඩ ලෙස්ලි තෝමස්යන්ගේ…
හිරුට හොරෙන් සදුට හොරෙන් – ටී.එම්. ජයරත්න | Hiruta Horen Saduta Horen – TM Jayarathna
(හිරුට හොරෙන් සඳුට හොරෙන් | Hiruta horen sanduta horen)
හිරුට හොරෙන් සඳුට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන්
සැදූ ලොවයි අපේ ආදරේ//
ඔබේ නුවන් තරු එළියෙන්
ඒ ලෝකයේ සිරි නරබන්නම්
තවත් කුමටදෝ එළියක්
මගේ ලෝකයේ
හිරුට හොරෙන් සඳුට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන්
සැදූ ලොවයි අපේ ආදරේ
ඔබේ වදන් අම සරයෙන්
ඒ ලෝකයේ නද රැව්දේ නම්
තවත් කුමටදෝ මිහිරක්
අපේ ලෝකයේ
හිරුට හොරෙන් සඳුට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන්
සැදූ ලොවයි අපේ ආදරේ
පද රචනය :කුළරත්න ආරියවංශ
තනුව හා සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය :ටී.එම් ජයරත්න