February 7, 2021
10154
No Comments
You must need to login..!
Description
විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ මාරියාවේ ගීතයට කපුටාTV පැදුරේදී හඩමුසු කලේ ලෙස්ලි තෝමස් කලාකරුවාගේ විසිනි. අහලම රස බලන්න….
කපුටාTV පැදුර
සාජ්ජයක් නොවන සැදෑවක්…
මාරියාවේ
මාරියාවේ …
මාරියාවේ …
මාරියාවේ …
මාරියාවේ ඔහෙ නවතින්නේ
සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩ දී පලයන්නේ
නුඹ ආදා සිට පැල අඳුරේමයි
සතුට සාම සොම්නස නොරැඳෙන්නේ …//
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ
නුඹ ආදා සිට නිවුණු ලිපේ ගිණි
හද තුළ මෙළවී ඇවිළෙන්නේ …//
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ
මාරියාවේ …
මාරියාවේ …
මාරියාවේ …
මාරියාවේ …
මාරියාවේ …
මාරියාවේ …
ගායනය – විශාරද ගුණදාස කපුගේ
පද රචනය – උදය මානවසිංහ
තනුව – සේන වීරසේකර