ජනාධිපති පදවිප්‍රාප්තියේ පලමු වසර පූර්ණය….

You must need to login..!

Embed Code

Description
ජනාධිපති පදවිප්රාප්තියේ පලමු වසර පූර්ණය නිමිත්තෙන්
ජනාධිපතිතුමන් ජාතිය අමතා සිදුකල විශේෂ ප්රකාශය…
” මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජන වලට බිය වන කෙනෙක් නොවේ. ප්රශ්න වලට මුහුණ දී ඒවා විසඳනවා මිස එවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ.”
ගෝඨාභය රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *