November 18, 2020
400
No Comments
You must need to login..!
Description
අමරදේව ශූරීන්ගේ “වක්කඩ ලග දිය වැටෙන තාලයට” ගීතය ගාල්ල ආචාර්ය රිචඩ් පතිරණ විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ ඩබ්ලිව්.ටී. කවින් ගීනාත් පුතාගේ හඩින්…වයසින් පොඩි හැකියාවෙන් වැඩි මේ පොඩිත්තාට අනාගතයේ අපේ රටේ සිංහල ගීත කෙත පෝෂණය කරන්නට වාසනාව, ශක්තිය, දෙෙර්‍ය ලැබේවායි අපි ප්‍රර්ථනා කරමු.
Wakkada laga diya watena thalayata W.D. Amaradewa Sinhala song Cover by W.T. Kaveen Geenath Student of Grade 6, Richard Pathirana College – Galle
සම්බන්ධීකරණය – ගාල්ල රිචඩ් පතිරාන විද්‍යාලයේ හිටපු ආචාර්ය නිල්මිණී සෙනෙවිරත්න මහත්මිය.