තණමල්විල පොඩ්ඩාගේ අරුම පුදුම බයිසිකලේ..(Disco Bike)

Description

තණමල්විල පොඩ්ඩාගේ අරුම පුදුම බයිසිකලේ..(Disco Bike) නම – තරිදු වයස – 14 පාසල – තණමල්විල ජාතික පාසල කපුටාTv නවකයෝ තුලින් ලෝකවාසී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණ එලිදැක්වීම සදහා වේදිකාවක් තනන්නට අප බලාපොරොත්තු වෙමු. ඔබගේ හා ඔබ පවුලේ සමාජිකයන්ගේ එවැනි නිර්මාණ අපට එවන්න. චිත්‍ර, ගීත, රූප රචන, කෙටි කතා, නව කතා, ගීත රචන ඒ වාගේම කුසලතා නිරූපන, කෙටි චිත්‍රපටි, ඉවුම් පිහුම් වැඩසටහන් වැනි ඕනෑම දක්ෂතාවයතට මෙම වේදිකාව විවෘතව ඇත. ඔබගේ පවුලේ දක්ෂතා එලිදැක්වීම සදහාම තැනූ මෙම වේදිකාවට පවුල පිටින්ම ගොඩ වෙන ලෙස, සියලු ශ්‍රී ලාංකිකයන්ට කපුටාTv කණ්ඩායම ඉතාමත් ආදරයෙන් ආරාධනා කරන්නෙමු.

http://www.kaputatv.com https://www.facebook.com/KaputaTv https://twitter.com/KaputaTv https://www.linkedin.com/company/kapu… https://www.pinterest.com/kaputaTv/ https://www.youtube.com/channel/UC9rS…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *