October 22, 2020 1801 No Comments
You must need to login..!
Description
නිහඩව කොරෝනා මඩින්න රටටම උදවු කල තරුණ සභාපතිවරයා..| The young chairman who helped the whole country.
* අවංකව, නිර්භීතව, දූෂණයට භීෂණයට පාත්‍ර නොවී හරිවිදිහට මේ ආයතනය පාලනය කරන්න තමා ජනාධිපතිතුමා මාව පත්කලේ..
* මම සභාපති වෙනකොට අපේ 152 වෙච්ච බවුසර් ෆිලීට් එකේ බවුසර් 102 නවත්තලා තිබුනෙ. මේක ජාතික අපරාධයක්..
* මේ හැකියාවන්ගෙන් පිරිච්ච රටක්..අපි කරන්න ඕන ඒ හැකියාවන් ඔපනන්වන එකයි..
* මින් ඉදිරියට අපි ලයිසන් දෙන්නෙ අපෙන් සර්විස් එක කරගන්න, අපෙන් බේක් ලයිනර් එක දාගන්න, අපෙන් ටයර් එක මාරු කරන අයට විතරයි.
* මේක කොස්ට් සෙන්ටර් එකක් නෙවෙයි ෆ්‍රොෆිට් සෙන්ටර් එකක් බවට පරිවර්තනය කිරීම තමා මගේ බලාපොරොත්තුව…
ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ සභාපති.
එම්. උවායිස් මොහොමඩ් මහතා.